Salon Tharudi

Salon Tharudi

Share

Bridel Dressing n Dress making

05/09/2026
30/08/2026
30/08/2026
23/08/2026
23/08/2026
23/08/2026
20/08/2026
Photos from Salon Tharudi's post 17/08/2026

✨👗 මාස 3කින් Fashion Designing & ඇඳුම් මැසීම ඉගෙන ගන්න! 🧵✂️

ඇඳුම් මැසීම පිළිබඳ කිසිදු මූලික දැනුමක් නැති ඔබටත් දැන්ම ආරම්භ කරන්න පුළුවන්! 💖

🎓 ත්‍රෛමාසික ඩිප්ලෝමා පාඨමාලාව
⏳ කාලසීමාව – මාස 3යි
📜 පාඨමාලාව අවසානයේ වටිනා Diploma Certificate
🏅 ඩිප්ලෝමාවෙන් පසු රාජ්‍ය අනුමැතිය ඇතිව NVQ Certificate ලබාගැනීමේ අවස්ථාව
✨ පිරිමි Shirts & Trousers මැසීම ඇතුළු ප්‍රායෝගික පුහුණුව
👩‍🏫 සාර්ථක හා ආකර්ෂණීය ඉගැන්වීම් රටාව
❤️ සෑම සිසුවෙකුටම විශේෂ අවධානය
🏠 කැමති සිසු සිසුවියන්ට නිවසට පැමිණ ඉගෙන ගැනීමේ පහසුකම

💡 රැකියාවකට, තමන්ගේම ව්‍යාපාරයකට හෝ තමන්ගේ හැකියාවක් වර්ධනය කරගැනීමට — අදම ඔබේ ගමන ආරම්භ කරන්න!

📞 වැඩි විස්තර සඳහා දැන්ම අප අමතන්න!

Category

Telephone

Address


Peellawattha, Yatiyana, Minuwango
Negombo

Alerts

Be the first to know and let us send you an email when Salon Tharudi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Negombo.